බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			රද්දොළුවේ අමරවංශ නාහිමියන්ට දිගාසිරි පතා පින්කම්
			
			 සීදුව රද්දොළුවේ අභිනවාරාමය සහ සුබෝධාරාමය යන උභය විහාරාධිපති 
			රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් රද්දොළුව 
			අභිනවාරාමයේ දී තුන්තිස් පැයක මහා පිරිත් දේශනාවක් ඉකුත් 17 වන දා 
			ඇරැඹුනු අතර මෙම දුරුතු පෝදා දවල් 78 නමක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර 
			සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා 
					පූර්ව භාග 5.19 ට ලබයි. 
					20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 26 වන දා බදාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |