බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			
			තෙල්ලඹුර ඛෙත්තාරාමයේ පෙරහර 
			
			තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරාධිපති ලේල්වල ඉන්දජෝති හිමියන්ගේ 
			අනුශාසකත්වයෙන් දුරුතු පූජෝත්සව කමිටුවේ සංවිධානයෙන් පවත්වනු ලබන 
			දුරුතු පින්කම් මාලාව ජනවාරි මස 13 වන දින ඇරැඹුණු අතර එය 20 වන දින 
			දක්වා පැවැත්වේ. 19 වන දින පෙරවරු 12.23 ට යෙදෙන සුබ මොහොතින් කථානායක 
			චමල් රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ 
			මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදේශ වාසී මහා සංඝරත්නයේ මෙන්ම මැති 
			ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් දුරුතු මහා පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ 
			කරනු ලැබේ. 20 වන දින අලුයම ගිනි පාගා දිය කපා නව වසරට ජනාධිපතිතුමන් 
			ඇතුළු සැමට ආශිර්වාද කැරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා 
					පූර්ව භාග 5.19 ට ලබයි. 
					20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 26 වන දා බදාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |