බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය
			
			 
			බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, මාවතගම ගුණානන්දාභිදාන 
			නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් මෙම 19 වන දා සවස බෝධිපූජා 
			පින්කමක් සහ රාත්‍රි ධර්මදේශනයක් පැවැත්වේ. ඊට සමගාමීව ආරණ්‍ය 
			සෙනසුනෙහි කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 19 සහ 20 යන 
			දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කම් මාලාව නා උයනේ 
			අරියධම්ම මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර පසළොස්වක පෝය 
					
					ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා 
					සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය. 
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |