බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			අසිරිමත් මහ බෝ වන්දනාව
			සහ මහ බෝ පෙරහර
			
			 
			වාර්ෂිකව පැවැත්වෙන මහ බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙවරත් 
			දෙසැම්බර් 18 වන සෙනසුරාදා පස්වරු 01.00 සිට පස්වරු 6.00 දක්වා 
			අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ. 2600 
			සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩම කොට වසර 2318 
			ක් සපිරීම රටවැසි සැමට සාමය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීම ප්‍රථම 
			රන්වැට ඉදිකොට වසර 41 ක් සපිරීම අරමුණු කොට එම මහා පින්කම පැවැත්වෙන බව 
			සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම කියයි.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර පසළොස්වක පෝය 
					
					ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා 
					සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය. 
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |