‘බුදුසරණ’ කෙටිකතා තරගය
බුදුසරණ පුවත්පත ‘කරුණාභාරය’ සමඟ එක්ව 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව
ජයන්තිය වෙනුවෙන් බෞද්ධ කෙටිකතා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉතිරිය»
වාස්තු විද්‍යා හා කලා විවිධාංග පිරි චෛත්‍ය පුදබිම
චෛත්‍යයක ආගමික වතාවත් යාවත්කාලීනව
පවත්වාගෙන ගියේ
භික්ෂූන් වහන්සේගේ
දායකත්වයෙනි.
මේ නිසා උන්වහන්සේලාට රැඳී සිටීම උදෙසා ආරාම ඉදි විය.
දානමාන අවශ්‍යතා සඳහා දාන ශාලා ද පොහොය කිරීම සඳහා
උපෝෂතාගාරද ස්නානය සඳහා පොකුණු ද සක්මන් ශාලාද,
පුස්තකාලද ආදී වශයෙන් බොහෝ දේ චෛත්‍ය පුදබිම පුරා ගොඩනැඟුණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තණ්හාවට දාසයකු වන්නේ ඇයි
මාතෘකා කළ ගාථාවෙහි සාමාන්‍ය අදහස වන්නේ මල්කරුවකු ගසින් ගස මල් සොයා
යන්නාක් මෙන් පංචකාම සැප නමැති මල්සොයමින් එහිම ඇලුණු සිත් ඇති
වස්තුකාම ක්ලේශකාමයන්ට වසඟ වූ පුද්ගලයා මාර වසඟයට යන්නේ ය. යනුයි.
(පුප්පානි හේව පචිනන්තං - මල් කඩා රැස් කරන්නකුමෙන්) මල් රැස් කරන අයට
කෙතරම් මල්ලැබුණත් ඔහු එයින් සෑහීමකට පත්නොවේ.
ඉතිරිය»
|