|
වාස්තු විද්‍යා හා කලා විවිධාංග පිරි චෛත්‍ය පුදබිම
චෛත්‍යයක ආගමික වතාවත් යාවත්කාලීනව
පවත්වාගෙන ගියේ
භික්‍ෂූන් වහන්සේගේ
දායකත්වයෙනි.
මේ නිසා උන්වහන්සේලාට රැඳී සිටීම උදෙසා ආරාම ඉදි විය.
දානමාන අවශ්‍යතා සඳහා දාන ශාලා ද පොහොය කිරීම සඳහා
උපෝෂතාගාරද ස්නානය සඳහා පොකුණු ද සක්මන් ශාලාද,
පුස්තකාලද ආදී වශයෙන් බොහෝ දේ චෛත්‍ය පුදබිම පුරා ගොඩනැඟුණි.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය. |
|
|
|
|
|
|