බුදුසරණ අන්තර්ජාල කලාපය
මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන
පටිච්ච සමුප්පාද ධර්ම දේශනා
ශ්රී ජයවර්ධනපුර නව රෝහල පාරේ සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල
හිමියන් මෙහෙයවන ඇසළ මහ වස්සාන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා හා භාවනා.
පටිච්ච සමුප්පාද සංක්ෂිප්ත දේශනය (දහම් කැඩපත – 01/ ධර්ම ග්රන්ථය
ඇසුරෙනි) 2010.07.25 ශ්රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00
සිට 06.00 දක්වා 31 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා
(100.1/92/ 93.3 FM ). 2010.08.07 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව.
08.00 සිට පෙ.ව. 09.00 දක්වා 14 පේරාදෙණිය හිඳගල ගංගාරාමයේ දී පෙ.ව.
08.00 සිට පෙ.ව. 09.00 දක්වා. ජරා මරණ (දහම් කැඩපත – 02 ) ධර්ම
ග්රන්ථය ඇසුරෙනි 2010.08.01 ශ්රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස
04.00 සිට 06.00 දක්වා 07 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00
දක්වා (100.1 – 92 - 93.3 FM ) 2010.08.14 පේරාදෙණිය හිඳගල ගංගාරාමයේ
දී පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 දක්වා 2010.08.07 මාතලේ විජේතිලකාරාමයේ
දී පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 දක්වා ජාති (දහම් කැඩපත – 02 ) / ධර්ම
ග්රන්ථය ඇසුරෙනි. අගෝස්තු 08 ශ්රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී
සවස 04.00 සිට 06.00 දක්වා 07 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 –
07.00 දක්වා (100.1 – 92 - 93.3 FM 2010.08.14 පේරාදෙණිය හිඳගල
ගංගාරාම විහාරයේ දී පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා 07 මාතලේ
විජේතිලකාරාමයේ දී පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා. භව (දහම් කැඩපත
– 02 / ධර්ම ග්රන්ථය ඇසුරෙනි. 15 ශ්රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ
දී සවස 04.00 සිට 06.00 දක්වා 21 ලක් FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 –
07.00 දක්වා (100.1/92/93.3 FM ) 14 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ
දී ප.ව. 01.00 සිට ප.ව. 02.30 දක්වා 07 මාතලේ විජේතිලකාරාමයේ දී ප.ව.
01.00 සිට ප.ව. 02.30 දක්වා. උපාදාන (දහම් කැඩපත – 02 / ධර්ම ග්රන්ථය
ඇසුරෙනි) අගෝස්තු 22 ශ්රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00
සිට 06.00 දක්වා පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව සෑම මසකම පළමුවන හා
තුන්වන ඉරිදා දිනවල ONE SRI LANKA රූපවාහිනී නාලිකාව මඟින්
චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ ලොව වටා විකාශය කෙරේ. |
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග
05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.
මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|