|
|
කතරගම අෂ්ට ඵල රුහ
බෝධීන් වහන්සේ ඡායාරූපය –ජනක ෙවත්තසිංහ |
|
|
මැටිකොටමුල්ල සද්ධර්මතිලකාරාම පුරාණ විහාරය
බස්නාහිර පළාතේ සුප්රසිද්ධ ප්රාදේශීය රාජධානියක්ව පැවති උඩුගම්පල සකල
කලා වල්ලභ කුමරු පාලනය කළ බවත් ඔහු තම බල ප්රදේශය බත බුලතින්
ස්වයංපෝෂිත කිරීමට වැව් කර්මාන්තය වෙනුවෙන් දැරූ වෙහෙස අපමණය. වැවක්
තැනීමට හිස්සැල්ල ප්රදේශය තෝරා ගත් මෙතුමා එම ප්රදේශය වැලිසහිත වීම
පිළිබඳ කනස්සල්ලට පත් නොවී ඊට ආසන්න ප්රදේශයකින් මැටි කොටා මිශ්රකර
වැව් තනා ඇත. එම වැව නිර්මාණය කිරීමට මැටි කෙටූ ස්ථානය මැටිකෙටූමුල්ල
වී පසුකලෙකදී මැටිකොටමුල්ල යන නමින් ජන වහරට එක්වී ඇති බව ඉතිහාසයේ
පවතින පුවතයි.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග
05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.
මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|