“භක්ති යයි - සැදැහැ එයි”
භක්ති ගීත යන වචනය වෙනුවට බොදු ගී හෝ සැදැහැ ගී නම භාවිත කිරීම සුදුසු
බව බෞද්ධ උපදේශක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට භක්ති ගීත හෙවත් බැති ගී යන නම භාවිත නොකරන ලෙස
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් උපදේශක මණ්ඩලය ඉල්ලා සිටී. |