|
ධර්ම දේශනාව: නුවණැතියා
යන මග
පරලොව ගැන නොසිතා
තම ආත්මය කෙලෙස් මළයෙන්
අපිරිසුදු කරගන්නේ නම්
අනන්ත වූ ආත්ම භව පුරාම
එම කෙලෙස් මළ
තමන් පසුපස
පැමිණ තමන්ට
දුක් දෙනව.
තමන්ට තමන් ඇලුම් කරන්නේ නම්
තම චිත්ත සන්තානයට
පැමිණෙන කෙලෙස් විනාශ කර දමන්න ඕන.
තම චිත්ත සන්තානය තුළ
උපදින කෙලෙස්
මිහිරි දෙයක් යැයි
සිතන අනුවණයා
සසර පුරා දුක් විඳිනව.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12
වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි මස 11 වන දා ඉරිදා ය.
මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය. |
|
|
|
|
|
|