|
|
අනුරාධපුර රත්න ප්‍රාසාද මුරගල |
|
|
මුරගල
අනුරාධපුර, පොළොන්නරුව ඉපැරැණි රාජධානි පුරා විසිරී, පැතිරී ඇති නටබුන්
අතර ශේෂ වී තිබෙන ගෘහ නිර්මාණ ආශි‍්‍රත විවිධ කලා කෘති බොහොමයකි.
පැරැණි ආගමික ගොඩනැඟිලිවල පියගැට පෙළ විචිත්‍රවත් කිරීම සදහා යොදාගත්
කලා නිර්මාණ ඒ අතරින් සුවිශේෂී වෙයි. මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහණ
නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ ලිපිය මගින් මුරගල හෙවත් ආරක්‍ෂක ගල
පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කෙරේ.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12
වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි මස 11 වන දා ඉරිදා ය.
මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය. |
|
|
|
|
|
|