|
|
වසර තිහක් පැවැති අඳුර
නිමා වී නිදහසේ අරුණලු මැද බබළන
නාගදීප රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ජායාරූපය - සුදම් ගුණසිංහ |
|
|
රන් වැටෙන් ඔපවත් වන මලල්පොල ශෛලතලාරාමය
මීදුමෙන් පිරි කඳුයාය සිපගෙන හමා එන්නේ සිසිල් සුළඟකි. නැවුම් තේ දල්ලක
දැවටුණු ඒ සුළඟේ සුවය ගත සිත පුබුදුවයි. වචනයෙන් අකුරු කළ නොහැකි වූ
මෙම අපූර්වත්ය අප දෑස් අග මවන්නේ මනරම් දසුන් පෙළකි.
ඉතිරිය»
|
|
ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය
ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා
බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|