|
භාරතයේ කන්හේරි ලෙන් විහාර
බොදු උරුමය
කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට
නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර
ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත්
කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ.
මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07
ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.
මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|