|
ධර්ම දේශනාව: සම්මා සම්බුද්ධ ගුණය
පංච විධ ඤෙය්‍ය මණ්ඩලය,
එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති,
නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව
සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින්
සම්මා සම්බුද්ධ නම් වන සේක.
සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ
මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන්
ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින්
අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි
උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ
නම් වන සේක.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට
ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය. |
|
|
|
|
|
|