කැලණි විහාරයේ දිනපතා
දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඉකුත් නොවැම්බර් 21 වන දා
ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව ජනවාරි 21 වන දා දක්වා දිනපතා රාත්‍රී 7
සිට 8 දක්වා ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඉතිරිය»
තාක්ෂණය කෙරෙහි වූ සැබෑ බෞද්ධ ආකල්ප
විනය පිටකයෙහි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට උපදෙස් දෙන පරිදි,
බුද්ධ වචනය ඒ ඒ තැතැන්තා උගත යුත්තේ තමාගේම වූ ප්‍රකාශනයෙනි.
මෙය, සංස්කෘතවේදයේ එන බ්‍රාහ්මණ ආධිපත්‍යයට වෙනස් වූවකි.
එබැවින් සන්නිවේදනය පරිපූර්ණ කෙරෙන නව මාන සඳහා අනු බලදීම
බුදු දහමෙන් සිදුවේ. බෞද්ධාගම ආයතනගත කිරීම සමඟ එම
ආගමික ආයතනයන්ට ඒවායේ පැවැත්ම වෙනුවෙන් මූල්‍ය හා ද්‍රව්‍යමය
ආධාර ඇවැසි වේ. නව තාක්‍ෂණය උපුටා ගැනීම හා ඒ ඔස්සේ
ඉදිරියට යාම ඊට අනුබලයකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අරහං
බුදු ගුණය
මෙම සංසාර චක්‍රයේ අවිද්‍යාව එනම් චතුරාර්ය සත්‍ය
පිළිබඳ නොදැනීම නමැති නාභියත්, ජරා මරණාදී දුක් නමැති නිම්
වලල්ලත් සම්බන්ධ කරන උපාදාන, භව, ජාති ආදී දස අංගයෝ ගරාදි නම් වේ. මෙම
සියලු අරයන් සිඳ බිඳ දැමූ බුදුපියාණන් වහන්සේ විද්‍යාව
පහළ කළ සේක. සංසාර චක්‍රයේ අර සිඳලු හෙයින්
බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.
ඉතිරිය»
|