|
|
කුඩමාදුව ශ්‍රී
සාංඝිකාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී
පරගස්තොට පියරතන නාහිමියන්ගේ අනුශාසනා
පරිදි කුඩමාදුව පදිංචි හෙක්ටර් සුබසිංහ
මහතා සහ මාලනී අතුකෝරල මහත්මියගේ ධන
පරිත්‍යාගයෙන් මියගිය තම ඥාතීන්ට පින්
පිණිස කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමයේ
ඉදිකරවන ලද සංඝාවාසය පසුගියදා සඝ සතු කොට
පූජා කරන ලදී.පින්තූරයෙන් දැක්වෙන්නේ
මාලනී අතුකෝරල මහත්මිය අදාළ නාම පුවරුව
නිරාවරණය කළ අවස්ථාව ය. පරගස්තොට පියරතන
නාහිමියෝ ද, හෙක්ටර් සුබසිංහ මහතා සහ
ඔහුගේ පුත් චමින්ද සුභසිංහ ද මෙහි වෙති. |
|
|
කැලණි විහාරයේ දිනපතා
දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඉකුත් නොවැම්බර් 21 වන දා
ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව ජනවාරි 21 වන දා දක්වා දිනපතා රාත්‍රී 7
සිට 8 දක්වා ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය |
|
|
|
|
|
|