|
ධර්ම දේශනාව:
කලින් කලට වෙනස් නොවන චීවරය
සිවුර දැකපු
ගමන් ම අපට සිහියට එන්නෙ මේ අර්හත් ධජය බවයි. ඒ කියන්නෙ කායික සංවරකම,
මානසික ව
තැන්පත් බව සහ ප්‍රඥාව සංකේතවත් කෙරෙනව කියන එකයි. ප්‍රඥාව නිසා
භික්ෂුව කිසිම දේකට ඇලෙන්නේ නෑ. උන්වහන්සේ දන්නව
වෙනස් වෙන බව. හැම දේ ම ජීවත් වෙනකම් විතරයි කියන බව. ජීවිතය කියන්නෙ
කිසිදාක නොසිතූ, නොපැතූ දේවල් ඕනෑ ම වෙලාවක, මොනයම් ම තැනකදී වුණත්
එළඹිය හැකි විවෘත දෙයක් බව. ආශාවන්ට වහල් වුවොත් කවමදාවත් සෑහීමකට
පත්වෙන්න
බැරිවෙන බව.
ඉතිරිය»
|
|
ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා
පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය. |
|
|
|
|
|
|