|
ධර්ම දේශනාව: නිවුණු ජීවිතයකට...
දිනක් අනඳ හිමියන් වෙත පැමිණි චුන්ද සමුණුද්දේස හිමියෝ උන්වහන්සේට පාවා
නුවර දී අත්දැකීමට සිදු වූ දෙයක් සැළ කර සිටියහ. ඒ නිගණ්ඨ
නාථපුත්තයන්ගේ මරණයත් අනතුරුව එතුමාගේ සසුනට අත් වූ ඉරණමත් පිළිබඳ
ප්‍රවෘත්තියයි. අසූවියට පත් නිගණ්ඨ නාථපුත්ත මරණයට පත්වුණා. එතුමාගේ
ශ්‍රාවකයො, ඒ සසුනේ නායකත්වයට පත්වීමට එකිනෙකාට දොස්නගා ගනිමින්, මහා
කෝලාහළයක් ඇරඹූව.
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා
සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|