|
|
සේරුවිල රජමහා විහාරයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ ඡායාරූපය - ජනක
වෙත්තසිංහ |
|
|
බණ්ඩාරගම ගල්තුඩේ
ගල්කන්දේ මහා විහාරය
ඓතිහාසික මහත් වටිනාකමකින් යුක්ත වූ ගල්තුඩේ , ගල්කන්දේ මහා විහාරය
මහනුවර රාජධානි යුගයේ ආරම්භ වූවක් සේ සැළකේ. “ශ්‍රී බුද්ධ වර්ෂ 2388
කුම්භ රවි 23 පසුභාග කිවිදින මෙම සීමා මාලකය පිහිටුවා ඇති බවට සාධක ඇත.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග
09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|