|
සේරුවිල පුද බිමේ 85 වන වරට පැවැත්වෙන
ශ්‍රීමත් ලලාට ධාතු නිකිණි මහා පෙරහර
වෙසක් මසට විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ ඉහළින් සැමරෙන බුදුගුණ,
පොසොන්, ඇසළ, නිකිණි වන විට රටේ අනෙකුත් ප්‍රදේශ දක්වා විහිද යයි.
උතුරු මැද පළාතෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ
අටමස්ථානයත්, මධ්‍යම පළාතෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේත්, දකුණු පළාතෙන්
සිතුල් පව්ව රජමහා විහාරස්ථානයත්, ඌව පළාතෙන් කතරගම පුද බිම සහ
සෝමාවතියත් මෙන්ම නැගෙනහිර පළාතෙන් සේරුවාවිල පින් බිමත් සැදැහැතියන්ගේ
ගමන් මගෙහි සුවිශේෂි ස්ථාන වෙති.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග
09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|