|
ධර්ම දේශනාව: විපත් දුරලන
සැබෑ සරණ
සොරකම් කරන්නා සැම විටම බියෙන් හා තැතිගැනීමෙන් පසුවන්නේ
සොරකම හසුවෙතැයි යන සැකයෙනි. කාම මිථ්‍යාචාරයේ යෙදෙන්නාට ද එසේය.
අපකීර්තිය ලෙඩ රෝග ආදිය ඔහු පසුපස එයි. තැන්පත් සිතක් ඇතිව කටයුතු
කිරීම හා මනා
සිහියෙන් කටයුතු කිරීම සෑම
කටයුත්තකම සාර්ථකත්වයට
හේතුවකි. දුර්ගුණයන්ගෙන් යුක්ත වූ විට මිනිසුනට බිය හා තැති ගැනීම් ඇති
වෙයි. මනුෂ්‍ය සිත් සතන් තුළ යහගුණ වර්ධනය කිරීම තුළින් සියලු බිය හා
තැති ගැනීම් දුරලිය හැකි බව පැහැදිලි වෙයි. එවිට සියලු බිය හා තැතිගැනීම්වලින් විනිර්මුක්ත උතුම් අමා මහ නිවන් සුවය ද ඔබට හිමි වෙයි.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා
සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස
17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|