|
|
මැදවෙල රජමහා
විහාරයේ ටැම්පිට විහාර මන්දිරය - මහනුවර
දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ මැදවෙල ග්‍රාමයේ
පිහිටි මැදවෙල රජමහා විහාරය කරවන ලද්දේ ක්‍රි.
පූර්ව පළමු වන සියවසෙහි වලගම්බා රාජ්‍ය සමයේ
දී ය. කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1755 )
රජතුමාගේ අණ පරිදි දුනුවිල අදිකාරම් විසින්
මෙහි ටැම්පිට විහාර මන්දිරය ඉදි කරවූ බව සඳහන්
වෙයි.
වසර දෙසීයකටත් වඩා පැරැණි ටැම්පිට විහාර ය
තවමත් හොඳින් සංරක්‍ෂණය වී පවතී.
ඡායාරූපය- ජනක වෙත්තසිංහ |
|
|
කුරුණෑගල ශ්‍රී සම්බෝධි මහා විහාරය
දැවැන්ත ඇතුගල පාමුල පිහිටි කුරුණෑගල නගරයේ සිට ත්‍රිකුණාමලය දෙසට ඇති
ප්‍රධාන මාර්ගය දඹුල්ල පාර ලෙස ජනතා ව්‍යවහාරයේ පවතී. කුරුණෑගල සිට
දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කරන විට ඓතිහාසික බඩගමු
රක්‍ෂිතය හමුවේ.
1993 මැයි 13 දා යග්ගහපිටිය වතුයායේ බඩගමුව වනයට සීමා වූ බිම් තීරයක
ඉදිවූ පොල් අතු පැලකින් මේ විහාරස්ථානය ආරම්භ විය.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා
සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස
17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|