|
ධර්ම දේශනාව: නොපිරිහෙන
ගිහි දිවියකට
‘ඉත්ථි දුත්තෝ’ ආදී ගාථාවෙන් බුදුරදුන් පැහැදිලි කරනුයේ යමෙක් ස්ත්‍රීන්
කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ
කරයි ද, එය පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච
සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ
සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීම ද,
උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා
සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර
භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා
සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා
ය. |
|
|
|
|
|
|