|
|
මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි ජනප්‍රවාදයේ සැලකෙන කුරුණෑගල
ඉබ්බාගමුව අරංකැලේ වනවාසාරාම කුටිය. |
|
|
ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?
දුටුගැමුණු රජු කල
අපවත් වූ මලියදේව
හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත්
අවුරුදු
550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත.
අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන්
හිමි කියන
මහානාම රජු කල මහා
විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම
රහතන් වහන්සේලා විය හැකි ය.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා
සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර
භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා
සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා
ය. |
|
|
|
|
|
|