නායක පදවි ලබති
සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංස සුමනතිස්ස
ගෞරව නමෝපලක්‍ෂිත කැකණදුරේ පේමානන්දාභිධාන වැලිගම් කෝරලය
ඇතුළු ගාලු පළාතේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නායක පදවිය උන්වහන්සේගේ
ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගම සෝමාලෝක
හිමියන්වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය සීලවංස
පේමානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිතව, මහනුවර මල්වතු මහා
විහාරීය ශ්‍යාමෝපාලි මහා නිකායේ අති පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රවර
ප්රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පත්කොට ඇත.
ඉතිරිය»
මහා ප්‍රජාපතී ගෝතමී
මහ රහත් තෙරණිය
පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි
ඇමැති දියණියක ලෙස උපන් මෝතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී
බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ
යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම්
කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව
‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පරම සැපත
ගිහියකු හෝ පැවිද්දකු හෝ තමන්
ලැබූ යම් කිසි ධනයක් වේ නම් එයින් සතුටු වීම සන්තුඨී නම් වෙයි. තමන්ට
ලැබෙන ප්‍රමාණයෙන් නොසෑහී වැඩි වැඩියෙන් බලාපොරොත්තු වේ නම් තද
ආශාවකින් පෙළේ නම් සෑහීමක් නොමැත
ඉතිරිය»
|