|
ධර්ම දේශනාව: පරම සැපත
ගිහියකු හෝ පැවිද්දකු හෝ තමන්
ලැබූ යම් කිසි ධනයක් වේ නම් එයින් සතුටු වීම සන්තුඨී නම් වෙයි. තමන්ට
ලැබෙන ප්‍රමාණයෙන් නොසෑහී වැඩි වැඩියෙන් බලාපොරොත්තු වේ නම් තද
ආශාවකින් පෙළේ නම් සෑහීමක් නොමැත
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා
සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම
අප්‍රේල් 17 වනදා සිකුරාදාය.
මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා. |
|
|
|
|
|
|