|
ධර්ම දේශනාව: මහා කරුණාවෙන් ලොව
සැනසූහ
කරුණාවෙන් සිසිල් වූ
හදවතක් ඇති ප්‍රඥාව නමැති ආලෝකයෙන්
ලෝකයෙහි මායාව නම් වූ ඝණාන්ධකාරය නැති කළාවූ ශ්‍රේෂ්ඨ
මනුෂ්‍ය රත්නය වූයේ
බුදුරජාණන්
වහන්සේ ය.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග
09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා
බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය. |
|
|
|
|
|
|