|
ධර්ම දේශනාව: මිනිසත් බව දුබලය
උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම
ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’
(ලැජ්ජා භය) දෙක .එයින් තොර
මිනිසාගෙන් පලක් නෑ. එසේ
නොවුවහොත් කොපමණ වටිනා
ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත්
ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන්
කරන්නට සිදු වනවා.
ඉතිරිය»
|
|
මැදින් පුර
අටවක මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා
පූර්ව භාග 2.13ට ලබයි.
5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.
මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය |
|
|
|
|
|
|