|
සිරි දළදා විසිතුරු
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත්
සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර
සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු
දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා
ඉතා සුදු
පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි.
ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ
ඉතිරිය»
|
|
මැදින් පුර
අටවක මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා
පූර්ව භාග 2.13ට ලබයි.
5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.
මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය |
|
|
|
|
|
|