|
ධර්ම දේශනාව: පිදිය යුත්තන් පුදමු හැම විට
ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැක
ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට
අම්මා, තාත්තා,
ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන්
මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම
වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත්
ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය |
|
|
|
|
|
|