|
ධර්ම දේශනාව: බිය නොවන - බිය නොදෙන
වෛර නැති නැණවතා
ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම්
ම ඇසුම
ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධන
ලැබීමය.
උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ,
බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීම ය. අපේ බුදුන් වහන්සේ
යම් දිසාවකට වඩින්නේ ද, ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර
වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන්
වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස්
පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ
ආනිශංස වශයෙනි.
ඉතිරිය»
|
|
උඳුවප් අව අටවක
උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට
ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
මීළඟ පෝය
දෙසැම්බර්
26 වනදා සිකුරාදාය. |
|
|
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
පුර අටවක |
ජනවරි 04 |
පසෙලාස්වක |
ජනවරි 10 |
|
|
|
|
|