|
|
වීරෝදාර රණවිරුවන්ට,
රටට හා ජනතාවට සෙත් පතා ජනාධිපති
කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 හා 22 යන
දිනවලදී පින්කම් මාලාවක් පැවැත්විණි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි
ප්‍රාප්තියට තෙවසරක් සපිරීමට සමගාමීව
ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින්
එම පරිත්‍රාණ ධර්ම දේශනාව හා සංඝගත
දක්‍ෂිණාව සංවිධානය කර තිබිණි. දානමය
පින්කමට වැඩම කළ මහ සඟරුවනින් කොටසක් මෙහි
වෙති.
සේයාරුව - සුදත් සිල්වා
|
|
|
කැලණියේ දුරුතු පූජෝත්සවයට
දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා
විහාරස්ථානයේදී 2009 ජනවාරි 2 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා
ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.
ඉතිරිය»
|
|
උදුවප් පුර අටවක
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය. |
|
|
පුර අටවක |
දෙසැම්බර් 5 |
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
|
|
|
|
|