|
සාහිත්‍යකරුවා දුටු
බුදු ගුණ
අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින්
වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණය වෙයි. අනන්ත ආකාශය තමන්
වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ
කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු
ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි.
ඉතිරිය»
|
|
උදුවප් පුර අටවක
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය. |
|
|
පුර අටවක |
දෙසැම්බර් 5 |
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
|
|
|
|
|