|
|
දඹදෙණිය දළදා මැඳුර
දඹදෙණිය දළදා මැදුර පසු පිටුවේ ඡායාරූපයෙන්
දැක්වෙයි. ක්‍රි.ව. 1236 සිට 1270 දක්වා රජකම්
කළ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් මෙම
දළදා මැඳුර කරවන ලදී. මුල දී තෙමහල් පහයක් ව
තිබූ මෙය මීගස්තැන්නේ අදිකාරම විසින් දෙමහල්
පහයක් ලෙස පසුව ප්‍රතිසංස්කරණය කරන ලදී. දළදා
වහන්සේ, චෝල ආක්‍රමණිකයන්ගෙන් ආරක්‍ෂා කර
ගැනීම සඳහා බෙලිගල සිට ක්‍රි.ව. 1236 දී
දඹදෙණියට වැඩම කරවන ලදී.
ඡායාරූපය – දර්ශි කලුබෝවිල |
|
|
පිටිවැල්ලේ
ශ්‍රී ජයවර්ධනාරාමය
වසර 300 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගිංතොට පිටිවැල්ලේ ශ්‍රී
ජයවර්ධනාරාම විහාරස්ථානය ගාලු දිසාවේ සුප්‍රකට පුද බිමකි.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට
ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.
|
|
|
අමාවක |
සැප්තැම්බර් 28 |
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
|
|
|
|
|