|
|
රත්නපුර රත්ගඟ පුංචි
දඹදිව අසූමහාශ්‍රාවක බුදුරජ මහා විහාරය
රත්නපුරයේ සිට කි.මී. 22 ක පමණ දුරකින් පිහිටා
ඇත. මෙයට පුංචි දඹදිව යන නම ලැබී ඇත්තේ දඹදිව
කුසිනාරා නුවර සාදා ඇති බුද්ධ පරිනිර්වාණය
පිළිබිඹු කරන පිරිනිවන් මංචක ඒ අයුරින්ම මෙහි
ප්‍රතිනිර්මාණය කර ඇති නිසා ය. මෙම පුදබිමෙහි
වට අඩි 150 ක ප්‍රමාණයක් ඇති චෛත්‍යයේ ගර්භය
තුළට පිවිසිය හැකිය. චෛත්‍යය ගර්භය මහල්
දෙකකින් සමන්විත වේ. 1997 වසරේදී සදා නිම කළ
චෛත්‍යයේ සැළසුම සුල්තානාගොඩ ජයරත්න නම්
ශිල්පියාගේ ය. |
|
|
බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම
මහා විහාරය
මනරම් වෙල් යායකින් වට වූ සුන්දර කඳු ගැටයක් මත පිහිටි බෝම්බුවල ශ්‍රී
සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය වසර එකසිය පනස් තුනක් පමණ පැරණි අති
පූජනීය සිද්ධස්ථානයකි.
බෝධිසත්ව ගුණෝපේත අති පූජ්‍ය මහෝපාධ්‍යාය බෝම්බුවල ශ්‍රී දස්සනසාර මහා
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය එදා සිට
අද දක්වා ප්‍රදේශයට හා රටට විශාල ශාසනික සේවයක් ඉටු කරන ස්ථානයකි.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග
6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 14
වන දා ඉරිදාය. |
|
|
පුර අටවක |
සැප්තැම්බර් 06 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 14 |
අව
අටවක |
සැප්තැම්බර් 22 |
අමාවක |
සැප්තැම්බර් 28 |
|
|
|
|
|