|
|
බුදු මැඳුර ස්ථාපිතව ඇති
ඓතිහාසික ලෙන |
|
|
ඇල්පිටිය පිටුවල
දිවංකරලෙන අරණ්‍ය සේනාසනය
ලොවට උතුම් පින්කෙත වූ රහතන් වහන්සේ ගණනින් කිව නොහැකි තරම් වැඩ සිටි
බවට බෞද්ධ ඉතිහාසය දෙස් දෙයි. එම රහතන් වහන්සේලාගේ පරපුරේ වැඩ සිටි
‘දිවංකර ‘ රහතන් වහන්සේ අප රටේ වැඩ සිටිය මහානුභාව සම්පන්න රහතන්
වහන්සේ නමක් බව ප්‍රකටය. උන්වහන්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටුවල ග්‍රාමයේ බෙරළිය මූකලාන
රක්ෂිතය තුළ පිහිටි රමණීය ගල් ලෙනක වැඩ සිටි බවට ඓතිහාසික සාධක හමු
වෙයි. ඒ අනුව පසු කාලීනව උන්වහන්සේට කළ උතුම් ගෞරවයක් ලෙසට භාවනානුයෝගී
භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින එම ගල්ලෙන පිහිටි අරණ්‍ය සේනාසනයට ‘
දිවංකර ලෙන’ අරණ්‍ය සේනාසනය ලෙස නම් කර තිබේ.
ඉතිරිය»
|
|
නිකිණි
අමාවක පෝය
නිකිණි අමාවක
පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය. |
|
|
අමාවක |
අගෝස්තු 30 |
පුර අටවක |
සැප්තැම්බර් 06 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 14 |
අව
අටවක |
සැප්තැම්බර් 22 |
|
|
|
|
|