|
ධර්ම දේශනාව: දෙලොව සුවයට මඟ
නමො තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ඉධ මෝදති - පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති - සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ....
සුපින්වත්නි,
සූත්‍ර පිටකයේ බුද්දක නිකායේ ධම්මපදයේ දහසය වෙනි ගාථාවයි ඉහත දැක්
වූයේ. මේ තුළින් මිනිසා මෙලොව හා පරලොව සතුට ලබන්නේ කෙබඳු ආකාරයෙන්ද
යන්න ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉහත ගාථාවේ සාමාන්‍ය අදහස වන්නේ පින්කළ
තැනැත්තා මෙලොව පරලොව යන දෙලොව දීම තමා විසින් කරන ලද පිරිසුදු
නිවැරැදි ක්‍රියාවන් දැක වඩාත් සතුටට පත්වන බවයි.
ඉතිරිය»
|
|
වෙසක් අව
අටවක පෝය
මැයි 27 වනදා
අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.
මීළඟ පෝය ජුනි 03 වනදා
අඟහරුවාදාය. |
|
|
අව
අටවක |
මැයි 28 |
අමාවක |
ජූනි 03 |
පුර අටවක |
ජූනි 10 |
පසෙලාස්වක |
ජූනි 18 |
|
|
|
|
|