| 
								
									|  |  
									|   |  
									| හොංකොං හා දකුණු 
										කොරියානු බෞද්ධ දූත පිරිසක් විසින් 
										ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත රන් 
										ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් අරලිය ගහ 
										මන්දිරයේ දී පිළිගැන්වූ අවස්ථාව. කෙහෙළිය 
										රඹුක්වැල්ල හා මහින්ද යාපා අබේවර්ධන යන 
										අමාත්‍යවරුද කොරියානු තානාපති ක්වින් 
										යොන්දල් මහතා සහ යං දම් ලිම් හිමියෝද, 
										කොරියානු නියෝජිතයන් අනූපස් දෙනෙක්ද එම 
										අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය, සුදත් 
										සිල්වා |  
									|  |  | මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමි 
			උපහාර උත්සවය
			 
			සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, අධ්‍යාපනයට, සමාජ 
			ප්‍රගතියට හා සාම ක්‍රියාදාමයට සිදු වී ඇති උදාර මෙහෙවර අගය කිරීම 
			පිණිස විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ මෙහෙයවීමෙන් ශාස්ත්‍රීය 
			සංග්‍රහයක් සම්පාදනය කොට පිළිගැන්වීමට විධි විධාන යොදා ඇත. 
						 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					බක් අව අටවකපෝය
අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 
					ට ලබයි.29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය
 මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය |  
		| 
 |  
		| 
			
				
					|  |  
						| 
		 අව 
		අටවක |  
		| අප්‍රේල් 28 |  
		| 
		 අමාවක |  
		| මැයි 05 |  
												
														
						| 
		 පුර අටවක |  
		| මැයි 12 |  
		| 
		 පසෙලාස්වක |  
		| මැයි 19 |  |  |  |  
									|  |  |