|
නවම් පුර පෝ දිනෙක සිදු වූ
අග සව් තනතුරු ප්‍රදානය
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත. බුදුසසුනේ ඉතිහාසයෙහි වැදගත්
සිදුවීම් රැසක් වූ නිසා අද දිනය අනුස්මරණ දිනයක් වෙයි. භික්ෂූ සේනාව
රැස්කරවා බුදුරජාණන් වහන්සේ මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ අද වැනි
නවම්පුර පසළොස්වක් පොහෝ දිනක ය. රජගහනුවර වේළුවනාරාමයේ දී රැස් වූ මෙම
භික්ෂූ සේනාව එක්දහස් දෙසිය පනහකින් යුක්ත විය.
මේ අන්දමට රැස්කළ මහා භික්ෂූ සම්මේලනයේදී බුදුරජාණන් වහන්සේ අගසවු
තනතුරු ප්‍රදානය කළ සේක. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් සවු
වශයෙන්ද මුගලන් මහරහතන් වහන්සේ වමත් සවු ලෙසද පත් කළ සේක.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
පෙබරවාරි 20 වන දා
බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය. |
|
|
පසෙලාස්වක |
පෙබරවාර 20 |
අව
අටවක |
පෙබරවාර 29 |
අමාවක |
මාර්තු 07 |
පුර අටවක |
මාර්තු 14 |
|
|
|
|
|