බුදුසරණ අන්තර්ජාල කලාපය
සංකල්ප විහාරයේ 20 සංවත්සරයට පින්කම්
පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානය ආරම්භ කර වසර විස්සක් පිරීම
නිමිත්තෙන් පින්කම් මාලාවක් පෙබරවාරි මස 10 වැනිදා එම විහාරස්ථානයේදී
පැවැත්වේ.
විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම
පින්කම් මාලාවේ දහස් නමක් මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද
පිරිනැමේ.
|
|
|
දුරුතු
පුර පසළොස්වක
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා
සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.
මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
පුර අටවක |
පෙබරවාරි 14 |
|
|
|
|
|