|
කැලණි පුරාණය
කැලණිය, ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී ලක්දිව පැරැණිම නගරයකි.
කැලණිය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නගර බිහිවූ අයුරු අපගේ
ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ඒ අනුව කැලණි ගඟබඩ ඇසුරු කරගෙන බිහිවූ
පැරණිම නගරය කැලණිය බව පෙනේ. මහා භාරත, රාම්‍යයන මහා කාව්‍යයන්හි සඳහන්
වන වකවානුවල ඉන්දියාව , ලංකාව , වැනි රටවල අසුර ,රාක්‍ෂ, යක්‍ෂ, නාග යන
මිනිස් වර්ගයන් ජීවත් වී ඇති බව කියැවේ.
ඉතිරිය»
|
|
දුරුතු
පුර පසළොස්වක
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා
සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.
මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය. |
|
|
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
පුර අටවක |
පෙබරවාරි 14 |
|
|
|
|
|