බුදුසරණ අන්තර්ජාල කලාපය
මල්වතු මහා විහාරයීය උපසම්පදා විනය කර්මය වෙසක් පෝදා ඇරැඹේ
මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ත සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ
සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් 255 වැනි වරටත් පවත්වන
උපසම්පදා විනය කර්මය 2008 වෙසක් පොහෝ දින සිට පොසොන් පොහෝ දින තෙක්
සිදු කිරීමට කටයුතු යෙදීම සඳහා මෙවර උපසම්පදා අපේක්‍ෂකයන් විසින්
ලිපිනය සහිත මුද්දර කවරයක් ලේඛකාධිකාරී හිමියන් වෙත එවා අවශ්‍ය ආකෘති
පත්‍ර ලබා ගන්නා ලෙස ශාසනාලයෙන් දන්වා සිටින අතර, ප්‍රාදේශීය නායක
පදවිලත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද තම වර්තමාන ලිපිනය ලැබීමට සලස්වන
ලෙසද ලේඛකාධිකාරී වල්ගොව්වා ගොඩ ශ්‍රී මේධංකර විමල බුද්ධි නාහිමියෝ
දන්වා සිටිති.
|
|
|
දුරුතු
පුර පසළොස්වක
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා
සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.
මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
පුර අටවක |
පෙබරවාරි 14 |
|
|
|
|
|