බුදුසරණ අන්තර්ජාල කලාපය
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම්
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන්
දුරුතු පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල
සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8- 9 භාවනා වැඩසටහන
මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි . 9 - 10 දහම් දෙසුම කථිකාචාර්ය
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි 10 - 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා
11 -11.05 බුද්ධ පූජාව උඩුදෙණියේ විමලවංස හිමි. පස්වරු 12.25 - 12.30
පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ කැන්දලන්දේ
ජිනේන්ද්‍රිය හිමි. 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස
හිමි . 2 - 3 දහම් දෙසුම නුගේගොඩ පුණ්ණ හිමි 3 - 3.45 දහම් දෙසුම
වැලිගම ඤාණරතන මහ නාහිමි 4 - 5 දහම් දෙසුම වේපතඉර හේමාලෝක නා හිමි , 5
- 6 අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි
හිමි. |
|
|
දුරුතු
පුර පසළොස්වක
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා
සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.
මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය. |
|
|
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
පුර අටවක |
පෙබරවාරි 14 |
|
|
|
|
|