|
|
කුරුණෑගල දිස්ත්‍රික්කයේ
වාරියපොළ කොළඹගම මියුගුණාරාම විහාරස්ථානයේ
මියුගුණ සෑය ඡායාරූපයෙන් දැක්වෙයි. දෙවන
පෑතිස් රජ දවස යොදුනෙන් යොදුන ඉදිකරවන්නට
යෙදුණු යොජනක ස්ථූප අතරින් එකක් වන මෙම
චෛත්‍යය පැරැණි පදනමක් මත ප්‍රතිසංස්කරණයට
ලක්කර ඇති බව ඉතිහාසය සඳහන් කරයි.
ඡායාරූපය - දර්ශි
කලුබෝවිල |
|
|
ගම්පහ වේරහැර
ශ්‍රී සුවිශුද්ධාරාමය
ගම්පහ දිසාවේ දොම්පේ වේරහැර ග්‍රාමයේ පිහිටි ශ්‍රී සුවිශුද්ධාරාමය
වළගම්බා රජ සමය දක්වා ඈත අතීතයකට සබඳකම් පවතින විහාරස්ථානයක් ලෙස
ජනප්‍රවාදයෙහි පවතී. හංවැල්ල, කිරිඳිවැල මාර්ගයේ පල්ලේගම මංසන්ධියේ සිට
වෙදගම මාර්ගයේ කිලෝමීටර් 1 1/2 ක දුරක් ගමන් ගනිද්දී හමුවන වේරහැර
මංසන්දියෙන් වම් පසට මීටර් 500 ක පමණ දුරක් ගමන් ගැනීමෙන්ද, කිරිඳිවැල,
හිස්වැල්ල මාර්ගයේ කිරිවාන කඳුවැටිය ආරම්භයෙන් දකුණු පසට විහිදෙන
වේරහැර මාර්ගයේ මීටර් 600 ක පමණ දුරක් ගමන් ගැනීමෙන් ද වේරහැර ශ්‍රී
සුවිශුද්ධාරාම මහා විහාරස්ථානයට ළඟාවිය හැකි ය.
ඉතිරිය»
|
|
දුරුතු
පුර අටවක
දුරුතු පුර
අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය
|
|
|
පුර අටවක |
ජනවාරි 15 |
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
|
|
|
|
|