|
|
අසිරිමත් මහ බෝ වන්දනාව අනුරාධපුර
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පසුගියදා (29)
පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ අග්ගමහා පණ්ඩිත
දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමියන් එහි වැඩම කළ අවස්ථාව.
චිත්‍රරත්න කළුආරච්ච හිඳෝගම සමූහ
|
|
|
දුරුතු පූජෝත්සවයට කැලණියේ මහ පෙරහර 21 දා
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය
නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී
විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත
නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 15 වනදා සිට 18 වනදා දක්වා
පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ.
ඉතිරිය»
|
|
දුරුතු
පුර අටවක
දුරුතු පුර
අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය
|
|
|
පුර අටවක |
ජනවාරි 15 |
පසෙලාස්වක |
ජනවාරි 22 |
අව
අටවක |
ජනවාරි 30 |
අමාවක |
පෙබරවාරි 06 |
|
|
|
|
|