ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පෙ.ව. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ශාස්ත්‍රපති, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00 - 09.00 භාවනාව - රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. 09.00 -10.00 ධර්ම දේශනය - මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිමි. 10.00 -11.00 ධර්ම දේශනය - විනයාචාර්‍ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, ප.ව. 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ - බුලත්සිංහල සුවචධම්ම හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි. 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 03.00 - 03.45 ධර්ම දේශනය - කොබෙයිගනේ දම්මදස්සි හිමි. 04.00 - 05.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහානාග හිමි, විනයාචාර්ය මැණිබෝවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධිපූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]