|
 බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුන
පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන්
මෙහෙයවීම මිරිස්සේ ධම්මික නාහිමි.
පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 -2.00 ධර්ම දේශනය සෝමපුර සුදම්ම හිමි,
2.00 - 3.30 ධර්ම සාකච්ඡාව නෙඵවාකන්දේ ඤාණානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය
ගල්කිස්සේ සෝමානන්ද හිමි, රාත්‍රී 7.00 ට වස් ආරාධනා පින්කම.
සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම
පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව හිඟුරක්ගොඩ විභාවි හිමි,
08.00 - 09.00 භාවනාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00 -
10.00 ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 10.00 - 11.00 ධර්ම දේශනය,
විනයාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, පස්වරු 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ
කන්තලේ කෝලිත තිස්ස හිමි සහ කරුවලගස්වැව සාසන ධම්ම හිමි, 01.00 - 2.00 ධර්ම
සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය
පානමයායේ සුමනතිස්ස හිමි, 03.00 - 03.45 ධර්ම දේශනය මැණික්බෝවේ දීපාලෝක හිමි, 4.00
- 6.00 වස් ආරාධනා පින්කම, 06.00 - 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය
පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. |