විමලබුද්ධි නාහිමියන්ට ආශිර්වාද පූජාවක්

මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ට ආශිර්වාද පූජාවක්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ යටිකිඳ, වියලුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනසෝභන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන් පැවිදි බිමට පත්ව අඩසිය වසරක් සපිරේ. විමලබුද්ධි නාහිමියන් පරාර්ථ මෙහෙවර උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කරන අතර, ගිහි, පැවිදි බොහෝ දෙනාගේ ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ සිටින මහ තෙරනමක් ද වේ. විමලබුද්ධි නාහිමියන්ට දිගාසිරි පතා ආශීර්වාද පූජාවක් මේ මස 27 වැනි දා සීදුව සුගතාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]