ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනන්ත බුදුගුණ සිංහල දෙරණේ වාතලයට මුහුකළේ ඔබයි නිවැරදි බුදුබණ හෙළ සංස්කෘතියේ තේමා ගීතය කළේ ඔබයි පිරිසුදු බුදුමඟ සිංහල සිරිතේ දෑ අනුරාගය කළේ ඔබයි සීගිරි පව්වේ කැටපත් පවුරට පද මාලාවක් ලිව්වේ ඔබයි
දළදා මැදුරේ සංඛනාදයෙන් දෑ අබිමන් ඇති කළේ ඔබයි සිරිමා බෝධිය හෙළ සංස්කෘතියේ ජාතික වස්තුව කළේ ඔබයි රන්මැලි මහ සෑ ලංකා පොළොවේ ගෞරවයට ලක් කළේ ඔබයි සමාධි පිළිමය මහමෙව්නාවේ බුදු මාලිගයක් කළේ ඔබයි
කෝන්වැවේ සිරිසුමන හිමි
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]