බිබිල යශෝධරා බාලිකාවේ සීල සමාදානය

බිබිල යශෝධරා බාලිකාවේ සීල සමාදානය

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ දැරියෝ පසුගිය 26 වැනි දා සීල සමාදාන වැඩසටහනක නිරත වූහ. මෙම වැඩසටහන බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදු කෙරිණි.

මෙහිදී භාවනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් කරාඩුගල ධම්මදස්සී සහ මහමෙව්නාව භාවනා අසපුවේ ධම්මාවාස හිමිවරුන්් විසින් පවත්වන ලදී. මෙම වැඩසටහන විදුහල්පති එස්. එම්. හිමාලි සමන් කුමාරි මහත්මියගේ උපදෙස් මත, විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ මවුපියන් විසින් සංවිධාන කර තිබිණි.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]